කෙටි කතා රචනයට 1998 වර්ෂයේදී ප්‍රවිෂ්ට වූ සරත් මුණසිංහ ආරච්චි මේ වන විට කෙටි කතා පොත් පහක් ප්‍රකාශනය කර තිබෙන අතර ඔහු සියුම් මානුෂික හැඟීම් සහ සමාජ අසමානතා පිළිබඳව රචනයට ප්‍රියතාවක් දක්වයි.