2010 වසරේදී “රොබරෝසියා ගසක් පාමුලදී” තුළින් නවකතා නිර්මාණයට එළඹුණු සරත් මුණසිංහ ආරච්චි මෙම නිර්මාණය තුළින් සමාජ අසමානතාව, දුගීකම, ජාතිවාදය, මානසිකඅබාද වැනි සියුම් මාතෘකා රාශියක් පිළිබඳව වෙනත් ඇසකින් බැලීමට පාඨකයා හට අබියෝග කරයි.

රොබරෝසියා ගසක් පාමුලදී (නව කතා)
රොබරෝසියා ගසක් පාමුලදී(2010)